Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes කුමාර් සංගක්කාර

කුමාර් සංගක්කාර


”මේ හැම දේම රඳා පවතින්නේ ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ සිදුවන දේ අනුවයි. ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ මොනවා වේවිද, ඒ වෙනකොට මගේ කි‍්‍රකට් අනාගතය සම්බන්ධයෙන් මගේ සිතිවිලි කොයි ආකාරයෙන් තියේවිද කියලා අනාවැකි කියන්න අමාරුයි”

”කොහොම වුණත් මා තේරීම් කමිටු නිලධාරීන් සමග සාකච්ඡ කරලා තියෙන්නේ. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියෙන් පස්සෙත්, තවත් මාස කිහිපයක් ටෙස්ට් තරග වලට සහභාගි වෙනවාද නැද්ද කියලා ඔවුන් සමග සාකච්ඡ කරන බවටත් මා ඔවුන්ට පොරොන්දු වුණා”


- ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන්ගේ කි‍්‍රකට් අනාගතය සම්බන්ධයෙන්


අදහස් (2)

කුමාර් සංගක්කාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.