Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය යන මේ සිවු පාර්ශ්වය අතර විවෘත සංවාදයක් පැවැත්විය යුතුව තිබුණා. ඒ සියලු පාර්ශ්වයන් එකතු වුණානම්, ඒ ඒ පාර්ශ්වයන්ටත්, නිලධාරීන්ට වගේම ක්‍රීඩකයන්ගේ පවුල්වල අයටත් දෙනු ලබන තොරතුරු සම්බන්ධයෙන් කිසියම් පාරදෘශ්‍ය බවක් තියෙන්න තිබුණා.....එහෙම වුණා නම් ක්‍රීඩකයන්ට තමන් පිළිබඳව තීරණයක් ගත හැකිව තිබුණා”
ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් යැවීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.