Last Update  :  2025-04-06 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes කොන්රඩ් ස්මිත්

කොන්රඩ් ස්මිත්

ශනුක අරවින්ද - 2015 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

”පළමු භාගයේ දී ලකුණු 5 කින් දකුණු අපි‍්‍රකාවට වඩා පසුපසින් සිටීම ගැන කොල්ලෝ ටික සෑහෙන කණගාටුවෙන් හිටියේ. ඒ වෙලාවේ හැමෝවම එකට පොදිගස්සවලා නායක මැකෝ මෙහෙම කිව්වා”

”හොඳ කණ්ඩායමක් කියන්නේ නිතරම මේ වගේ අවස්ථාවක් ජයග‍්‍රහණයකට හරවා ගන්න දන්න අයට විතරයි. අපි ඒක කරමු..ඇත්තටම තරගයේ දෙවැනි භාගයේ දී අපි කළේ ඒ ටිකයි”

-ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී නායකයාගේ දායකත්වය පිළිබඳව

 


අදහස් (0)

කොන්රඩ් ස්මිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.