Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ගීතානි රාජසේකර

ගීතානි රාජසේකර

Dilrukshi - 2015 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

”අනේ මට සමාවෙන්න...මට මීට වඩා හොඳින් තරග  කරන්න  ඕනෑ කරලා තිබුණා. ඒත් මොනවා වුණාද කියලා මට හිතාගන්න බෑ...තරගයේ පළමු කිලෝ මීටර 8 විතර වෙනකම් මා හිටියේ දෙවැනි කී‍්‍රඩිකා පොකුරේ. ඒත් එතැනින් පස්සේ ඔවුන්ගේ වේගයට මට එක්වෙන්න බැරිවුණා....මව අතරමං වුණා”

 

-මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේ මැරතන් තරගයට සහභාගි වීමෙන් පසුව

 


අදහස් (5)

ගීතානි රාජසේකර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.