Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ජේම්ස් ඇන්ඩසන්

ජේම්ස් ඇන්ඩසන්

Nisanka Sandeepani - 2018 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


“මාව එළියේ තියලා තියෙන කාරණාව ඉතාම පැහැදිළියි..... අනෙක් අතට මේ ශීත සෘතුවේදී අපට තියෙන තරග වල හැටියට ස්ටුවර්ට්ට (බ්‍රෝඞ්) තරගයක් දෙකක් ලැබෙන එකත් හොඳයි. මොකද එයා ටික දවසකින් ක්‍රීඩා කරලා නෑ. අපට ඊළඟට තියෙන්නේ (බටහිර කොදෙව් පිලට එරෙහිව) අමාරු සංචාරයක්” 

 

- තුන්වැනි ටෙස්ට් තරගයේදී ස්ථානය අහිමි වීම සම්බන්ධයෙන්

 


අදහස් (0)

ජේම්ස් ඇන්ඩසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.