Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”මම ඔස්ටේ‍්‍රලියානුවෙක් තමයි....මම කැමැතියි මේ තරගමාලාවේදී මගේ රටේ කණ්ඩායම හොඳින් ක‍්‍රීඩා කරනවා දකින්න. නමුත් මට වැඩියෙන් ඕනා මගේ යෝක්ෂයර් කොල්ලො ටික අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ හොඳින් ක‍්‍රීඩා කරනවා දකින්නයි”
”පළමු ටෙස්ට් තරගයේදී ලයිත් පිටියට බැහැලා ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු සියයකින් ඉනිම වර්ණවත් කරනවා දකින තරම් සතුටක් මට තවත් නෑ......මගේ පරමාර්ථය ඒකයි. මම එය දකින්න ආසයි”
- 2015 අළු බඳුන තරගාවලිය සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.