Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”මුත්තයියා මුරලිදරන් කියන්නේ මේ කී‍්‍රඩාවේ සදාතනික වීරයෙක්. ඒ වගේ කෙනෙක් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමත් එක්ක එකතු වෙන එක ඉතාමත් වාසිදායක වෙන්න පුළුවන්”
”අප විසින් මුහුණ දිය යුතු තත්ත්වයන් ඔහු ඉතාමත් හොඳින් තේරුම් ගන්නවා. ඒ නිසා ඔහුගෙන් ඒ ගැන විශාල දැනුමක් අපට ලබාගත හැකියි....ඒ අපේ දග පන්දු යවන්නන්ට මග පෙන්වීම සම්බන්ධයෙන් විතරක් නෙමේ. පාකිස්තානු පිලේ සිටින භයානක දග පන්දු යවන්නන්ට මුහුණ දීමේදී අපේ පිතිකරුවන් සමගත් ඔහු කටයුතු කරාවි”
- මුත්තයියා මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානු පිලේ දග පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් තෝරා ගැනීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.