Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes තිලකරත්න ඩිල්ෂාන්

තිලකරත්න ඩිල්ෂාන්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

”මා සතුටු වන්නේ කණ්ඩායම ජයග‍්‍රහණය කිරීමට උපකාරී වීම ගැනයි. එත් ශතකයක් ලබාගත හැකිව තිබූ අවස්ථාවක් මගහැරී යාම ගැන නම් තරමක කණගාටුවක් තියෙනවා....අප සෑම තරගයක්ම සලකන්නේ සම්පූර්ණයෙන්ම අලූත් තරගයක් ලෙසයි. අද මගේ දවස නිසා මා ලකුණු ලබාගත්තා. යම් විදියකින් කුසල් හොඳින් පන්දුවට පහර දෙනවා නම් මම එක ලකුණක් තල්ලූ කරලා ඔහුට අවස්ථාව දෙනවා. අපේ සැලසුම එයයි”

දෙවැනි එක්දින තරගයේ වීරයා වීමෙන් පසුව


අදහස් (2)

තිලකරත්න ඩිල්ෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.