Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“අවසන් කණ්ඩායම (11 දෙනා) තෝරාගැනීමේදී පුහුණුකරුවාගේ ශක්තිය දුර්වල වුවහොත් පුහුණුකරුට අවශ්‍ය විදියට කණ්ඩායම හදාගෙන යාමට අමාරුයි. අපි දැක්කා මෙතන අඩුපාඩුවක් තියෙනවා.......පුහුණුකරු සහ විශේෂයෙන් කණ්ඩායමේ නායකයා අවසානයට තෝරාගන්නා කණ්ඩායමේ කොටස්කරුවන් විය යුතුයි.
වර්තමාන ව්‍යවස්ථාව අනුව පුහුණුකරු තේරීම් කමිටුවේ සාමාජිකයෙක් වෙන්න බෑ. අපි ඔහුව වගකීමට සහ වගවීමට තල්ලු කරනවානම් වගකීමත් එක්ක වගවිමටත් නෛතික භාවයක් දිය යුතුයි”
- පුහුණුකරුවා තේරීම් කමිටුව සම්බන්ධ කරගැනීම පිළිබඳව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.