Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes දිනේෂ් චන්දිමාල්

දිනේෂ් චන්දිමාල්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


“කණ්ඩායමට අවශ්‍ය වෙන ඕනම වෙලාවක මට කඩුලු රකින්නත් පුළුවන්, පන්දු රැකීමේ කාර්යය කරන්නත් පුළුවන්. මම ඒ දෙකටම ලැහැස්ති වෙලයි ඉන්නේ....ඒත් අපිට එක පාරටම තීරණයක් ගන්න බැහැ මම කඩුලු රකිනවද, නැත්නම් පන්දු රකිනවද කියන එක ගැන. එහෙට ගිහිල්ලා එහෙ තණනිලි වල ස්භාවයත් බලලා කණ්ඩායමට හොඳම දේ කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ”


- ටෙස්ට් පිලේ කඩුලු රකින්නා සම්බන්ධයෙන්

 


අදහස් (0)

දිනේෂ් චන්දිමාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.