Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes දිනේෂ් චන්දිමාල්

දිනේෂ් චන්දිමාල්

Nisanka Sandeepani - 2018 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මමත් දෙවියන්ට කිය කියා හිටියේ මට කාසියේ වාසිය ලැබෙන්න කියලා...ඒක හරිම අමාරු තණතීරුවක්. ඒ වගේම වියළියි. ඒ වගේ තණතීරුවක ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ උපුල්ටත් දික්වැල්ලටත් විශේෂ ගෞරවයක් හිමිවෙන්න ඕනේ. ඇත්තටම තරගයේ හැරුම් ලක්‍ෂය ඒක තමයි...
“ඕවර 20 කට විතර පස්සේ අපි දැනගත්තා අපට ලකුණු 220 ක් - 230 ක් විතර ලැබුණොත් තරගය ජයගන්න පුළුවන් කියලා” 


- බංග්ලාදේශයේ පැවැති තුන්කොන් තරගාවලිය ජයගැනීමෙන් පසු


අදහස් (0)

දිනේෂ් චන්දිමාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.