Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”මා හැමදෙනා ළගටම ගිහින් ඇහැව්වේ ප්රශ්නයක් නෑ නේද කියලයි...පිල්ගේ (පිලිප් හියුස්) සිදුවීම වන අවස්ථාවේදී පිට්ටනියේ හිටපු අපි හතර දෙනාට නැවතත් ඒ වගේ සිද්ධියක් දකින්න ඕන නෑ....
”සද්දෙත් එදා වාගෙමයි..ඒ නිසා තමයි ඔහුට අනතුරක් නෑ නේද කියලා දැනගන්න අපි හතර දෙනා මෙලෝ සිහියක් නැතිව කෝලි ලගට දුවගෙන ගියේ..”
- ඇඩිලේඞ් ටෙස්ට් තරගයේදී විරාට් කෝලිට පන්දු වැදීමෙන් පසුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.