Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes පෝල් ෆාබ්‍රේස්

පෝල් ෆාබ්‍රේස්

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

”මාස 4 කට පස්සේ රැකියාව දමා යාමට මා ගත් තීරණය පිටත ඉඳන් බලන කෙනෙකුට ඒ තරම් හොඳ එකක් කියා පෙනෙන්නේ නෑ. ඒ වගේම ශී‍්‍ර ලංකාව පැත්තෙන් බැලූවාමත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩවිම මට වටහාගන්න පුළුවන්”

”කොහොම වුණත් මගේම (රටේ) කණ්ඩායමත් එක්ක, මගේම රටේ, ගෙදර ඉඳන් වැඩකරන්න ලැබෙන අවස්ථාව මට පැහැර හරින්න බෑ කියලා පසුගිය සඳුදා මා ඔවුන්ට වටහා දුන්නා.”

 

- ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වීම සම්බන්ධව


අදහස් (0)

පෝල් ෆාබ්‍රේස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.