Last Update  :  2025-04-06 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes මිසී ෆ‍්‍රෑන්ක්ලින්

මිසී ෆ‍්‍රෑන්ක්ලින්

ශනුක අරවින්ද - 2015 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

”ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින් වන මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර ඒ වගේම එංගලන්තයේ කි‍්‍රකට් කි‍්‍රඩකයකු වූ ශ්‍රීමත් ඉයන් බොතම් වැනි මහත්වරුන්ගේ සහයෝගය මෙන්ම අනුග‍්‍රහය මේ ස්ථානයට ලැබෙන බව මට දැනගන්නට හැකිවුණා. ඇත්තටම මමත් හරිම ආසයි ලංකාවේ කී‍්‍රඩාව දියුණු කරන්න අතහිත දෙන්න. ඒ නිසාමයි කෙතරම් වැඩරාජකාරි තිබුණත් ලංකාවට එන්න තීරණය කළේ”

-සීනිගම ගුණ-ජය-සතුට පදනමේදී පිහිනුම් වැඩමුළුවකට සහභාගි වෙමින්

 


අදහස් (0)

මිසී ෆ‍්‍රෑන්ක්ලින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.