Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes මංජුල කුමාර

මංජුල කුමාර

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 10 2418 Views 0 Comment
A A A

“මීටර 2.25 ක් සාර්ථක වෙද්දී මට හිතුනා මීටර 2.29 ට යන්න පුඵවන් වෙයි කියලා. ඒත් අවාසනාවට එම අවස්ථාව සුඵ ප්‍රමාදයන්ගෙන් අහිමි වුණා. ....මේ ට්‍රැක් එකේ (ධාවන පථයේ) පහසුවෙන් තරග කරන්න බෑ. ධාවන පථයේ සහයෝගය නොලැබීමෙන් ශරීරයේ තිබෙන ශක්තියෙන් තමා අපට තරග කරන්න වෙන්නේ...මට තරගයක් දීමට තරගකරුවෙක් නැති වීමත් බලපෑවා කියලා හිතනවා”


- රියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අවසන් උත්සාහයේදී

 


අදහස් (0)

මංජුල කුමාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.