Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes මහේල ජයවර්ධන

මහේල ජයවර්ධන

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

”මා දිගින් දිගටම ආරම්භක පිතිකරුවා වේවිද නැද්ද කියලා දැන්ම කියන්න බෑ. එන එන විදිහට වගේම කණ්ඩායමේ අවශ්‍යතාව මොකක්ද කියන එක  ගැනත් බලන්න  ඕනා. ඒ කෝක වුණත් පිතිකරු ලයිස්තවේ  ඕනෑම ස්ථානයකින් පන්දුවට පහර දෙන්න මා සූදානම්”

 

-  මහේල ජයවර්ධන හත්වැනි එක්දින තරගයට පෙර පුවත්පත් සාකච්ඡාවකදී


අදහස් (2)

මහේල ජයවර්ධන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.