Last Update  :  2025-04-09 16:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes මහේල ජයවර්ධන

මහේල ජයවර්ධන

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියා සහ එංගලන්තය නැත්නම් දකුණු අපි‍්‍රකාව වගේ රටවල් අපට වඩා අඩු තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කරන්නේ. ඒත් ඔවුන්ගේ තරගකාරීත්වය අපට වඩා බොහෝම ඉහළයි....ඒ හින්දා අපිත් දින හතරේ තරග ආරම්භ කරන්න  ඕනේ. මේකට හොඳම ක‍්‍රමය පළාත් තරගාවලිය නැවත ආරම්භ කිරීමයි. එහෙම නැතිව ඉදිරියට යන්න බෑ”


- දේශීය තරග අතරට සිවුදින තරග එක් කිරීම සම්බන්ධයෙන්

 


අදහස් (0)

මහේල ජයවර්ධන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.