Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes මාවන් අතපත්තු

මාවන් අතපත්තු

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

”ඒක අභියෝගාත්මක ඉලක්කයක්. මේ කී‍්‍රඩාංගණයේදී කිසිම කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී ලකුණු 300 ඉක්මවා ගිහින් නෑ තමයි. ඒත් කී‍්‍රඩකයන්ගේ කාමරයේ ඉන්නේ ඒ වෙනුවෙන් සටනක් දෙන්න සූදානම් පිරිසක්. ඒක ගැන මට සහතික වශයෙන්ම කියන්න පුළුවන්....අපි හෙට දවස තුළ මේ ලකුණු සංඛ්‍යාව ලබාගන්න උත්සාහ කරනවා. ඒත් අපේ මූලික අරමුණ වෙන්නේ දිවා ආහාරයට ඉස්සරවෙලා තියෙන පැය දෙක ගතකරගන්නයි. ඒ වන විට අපි ඉන්නේ කොහේද?,තියෙන තත්ත්වය කොහොමද කියලා ඊට පස්සේ බලනවා”


- ගාල්ල ටෙස්ට් තරගයේදී ලකුණු 370 ඉලක්කය හඹා යාම සම්බන්ධයෙන්


අදහස් (1)

මාවන් අතපත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.