Last Update  :  2025-04-17 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes රොහාන් ද සිල්වා

රොහාන් ද සිල්වා

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 25 2032 Views 0 Comment
A A A

මේකයි අද එයා කි‍්‍රඩා කරපු විදිහෙන්ම තේරෙනවා ලංකාවේ වෙන කිසිම කී‍්‍රඩකයෙක්ට එයා ලඟටවත් එන්න බෑ කියලා. අනිත් කී‍්‍රඩකයන් එක්ක බලනකොට එයා හුගක් ඉහළ මට්මක ඉන්නේ. එයා 5 වතාවක් ලංකාවේ ජාතික ශූරයා වෙලා තියෙනවා. තවදුරටත් ලංකාවේ කී‍්‍රඩකයන් එක්ක සෙල්ලම් කරන එයාට තේරුමක් නැති වැඩක්. එත් එයා ඇමරිකාවේදි සෙල්ලම් කරලා ඬේවිස් කුසලාන තරගාවලිය තියනකොට ලංකාවට ඇවිල්ලා තරග දිනවලා දීලා ආපසු යනවා.


- ඇමරිකාවේ සිටින හර්ෂණ ගොඩමාන්න ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහාම  ශී‍්‍ර ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්


අදහස් (0)

රොහාන් ද සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.