Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ලසිත් මාලිංග

ලසිත් මාලිංග

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A

”මම ගණිත අංශයෙන් උසස් පෙළ කරමින් සිටියේ. නමුත් මහින්දයේ ගණිත අංශයේ ඉඩ නැහැ කිව්වා. ඒත් මම මහින්දයට ආවා. ඇවිත් කි‍්‍රකට් ගැහුවේ වාසනාවට ද අවාසනාවට ද කියා මම දන්නේ නැහැ. විද්‍යාලෝකේ එක මැච් එකකට විතරක් සෙල්ලම් කරලා මහින්දේ බිග් මැච් තුනකට සෙල්ලම් කළා”

 

- විද්‍යාලෝක විදුහලෙන් මහින්ද විදුහලට පැමිණීම ගැන


අදහස් (10)

ලසිත් මාලිංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.