Last Update  :  2025-04-06 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ෂෙහාන් අඹේපිටිය

ෂෙහාන් අඹේපිටිය

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

”2010 සිට 2012 දක්වා මම ජැමෙයිකාවේ මීටර 100 ඔලිම්පික් රන් පදක්කම් ලාභී උසේන් බෝල්ට්ගේ පුහුණුකරු යටතේ පුහුණුවීම්වල නිරත වුණා... හැබැයි ඒ පුහුණුවීම සියයට සියයක් සාර්ථකයි කියන්න බෑ.....මොකද ජැමෙයිකාවේ ක‍්‍රීඩකයන් දෙස බැලූවොත් එයාලා අපි කරන පුහුණුවීම් වගේ දෙගුණයක් පුහුණුවීම් කරනවා”

”උෂේන් බෝල්ට් එක්ක දුවන්නත් මට අවස්ථාව ලැබුණා, ඒ වගේම බෝල්ට්ට අවස්ථා කීපයකදීම අභියෝගයක් වු යොහාන් බ්ලේක් සමගත් මීටර 200 ඉසව්වට සහභාගිවෙලා මම හොඳ කාලයක් වාර්තා කළා”

 


- ජැමෙයිකාවේදී ලද පුහුණුව සම්බන්ධයෙන්

 


අදහස් (0)

ෂෙහාන් අඹේපිටිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.