Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”ඔහු තරමක් සැරයි. හැබැයි හොඳයි”
”කණ්ඩායමෙන් ගන්න ඕන දේ ඔහු හරියටම ගනීවි. ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරුවා ලෙස ඔහු එම කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට ගෙන ගියා. ඔහු එය විශිෂ්ට ලෙස ඉටු කළා. ඒ වගේම ක‍්‍රීඩාව ගැන වෙනස් දෘෂ්ඨිකෝණයකින් බලන, එංගලන්තයෙන් පිට කෙනෙක්ව තෝරාගැනීම ඔවුන්ගේ කණ්ඩායමට සුබවාදී එකක් වේවි”
- එංගලන්ත පිලේ පුහුණුකරු තනතුර සඳහා ටේරවර් බේලිස් මහතා තෝරා ගැනීම සම්බන්ධයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.