Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes සනත් ජයසූරිය

සනත් ජයසූරිය

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

”බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් සහ  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් ශ්‍රී ලංකාවට එන්න බෑ කියපු කාලයේ ඉන්දියා ක‍්‍රීඩකයෝ අපේ රටට ඇවිත් මේ රටේ ක‍්‍රීඩා කළ හැකි බව පෙන්නුවා. ඉන්දියාවට ගිහින් තරග පහම ජය ලබන්න අප බලාපොරොත්තු වුණේ නැහැ. මේ පරාජයේ වගකීම ක‍්‍රීඩා ඇමැතිට දෙන්න බෑ. තේරීම් කමිටුව මේ සංචාරය තීරණය කළේ ක‍්‍රීඩකයෝ සහ නායකයා සමග සාකච්ඡුා කිරීමෙන් පසුවයි. මෙවැනි සංචාරයකදී දිනන පරදින අවස්ථා තියෙනවා.

ඉන්දීයාව හමුවේ එක්දින තරගාවලිය 5-0 කින් පරාජය වීමේ වගකීම බාරගනිමින්


අදහස් (3)

සනත් ජයසූරිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.