Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ස්ටීවන් ජෙරාඩ්

ස්ටීවන් ජෙරාඩ්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මේක ගොඩාක් අසීරු තීරණයක් වුණාග මගේ ජීවිතයේ මා ගත්තු දුෂ්කරම එකක්. නමුත් ලෝක කුසලාන තරගමාලාවේ මූලික වටයෙන් ඉවත්වෙලා නැවත එංගලන්තට ආවාට පස්සේ මගේ පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සමග කතා කරලයි මං මේ තීරණය ගත්තේ. කොහොමවුණත් ඉදිරියේ දී ලිවර්පූල් කණ්ඩායම සමග දිගටම රැඳී සිටින්නට මම බලාපොරොත්තු වෙනවා.


- අන්තර්ජාතික පාපන්දු තරග වලින් සමුගැනීම ප්‍රකාශයට පත්කරමින්...


අදහස් (0)

ස්ටීවන් ජෙරාඩ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.