Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes සෙරීනා විලියම්ස්

සෙරීනා විලියම්ස්

ශනුක අරවින්ද - 2019 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මට හිතුණා එයාගේ පළමු බෝනික්කා කළු පාට වෙන්න ඕනා කියලා. පස්සේ මම ඇයට සුදු පාට බෝනික්කෙක් තෑගි කරනවා... මිනිස්සු අතර කළු සුදු කියලා භේදයක් නෑ කියා දුවට කියන්නයි මට ඕනා. පාට මොනව වුණත් මිනිස්සු එකිනෙකාට ආදරය කරන්න ඕන කියලා ලොකු වෙනකොට එයා දැනගනීවි”

 

- සිය දියණිය ඔලිම්පියාට කළු පැහැ බෝනික්කෙකු තෑගි කිරීම සම්බන්ධයෙන්


අදහස් (0)

සෙරීනා විලියම්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.