Last Update  :  2025-04-06 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes සෙරීනා විලියම්ස්

සෙරීනා විලියම්ස්

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මගේ වම් දණහිසේ අමාරුවකුත් එක්කයි අද සෙල්ලම් කළේ. ඒක නිදහසට කාරණාවක් නොවන බවත් මං දන්නවා. පහරවල් ගැන හිතන්නේ නැතුව දණහිස ගැන හිතන්න ගිහින් තමයි මට මේ දේ වුණේ....ඔක්කොම වුණේ මගේ මානසිකත්වය වෙනස් වුණු නිසයි. කවදාවත් නොවැරැදෙන ලෙහෙසි පහරවල් කැරොලිනා ඉදිරියේ වරදිද්දී මං ඒ ගැන වැඩිපුර හිතන්න ගියා. ඒකයි වුණේ”

 

- ඇමරිකානු විවෘත තරගාවලියේදී කැරොලිනා පලිස්කෝවා හමුවේ පරාජය වීමෙන් පසු

 


අදහස් (0)

සෙරීනා විලියම්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.