Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes සෙරීනා විලියම්ස්

සෙරීනා විලියම්ස්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“අබුඩාබියේදී නැවතත් ටෙනිස් පිටියට පා තැබීමට ලැබීම ගැන මට පුදුමාකාර සතුටක්. පසුගිය සැප්තැම්බරයේ මගේ දරු සිඟිත්තිය ඉපදුණාට පස්සේ පළමුවතාවට ටෙනිස් පිටියට පා තැබීම ඇත්තටම විශාල සතුටක්....මුබාඩලා ලෝක ටෙනිස් ශූරතාවලිය කියන්නේ පිරිමි ටෙනිස් තරග බිමේ තරගාවලියක්. 10 වැනි වතාවටත් මේ තරගාවලියට කාන්තාවක් හැටියට ක්‍රීඩා කිරීමට ලැබීම මට මහත් ගෞරවයක්.. අබුඩාබියේ ක්‍රීඩාලෝලීන් හමුවේ මගේ පරණ දස්කම් පෙන්වනතුරු මට ඉවසුමක් නෑ”

 

- මව් පදවිය ලැබීමෙන් පසුව ටෙනිස් පිටියට පිවිසීමට පෙර

 


අදහස් (0)

සෙරීනා විලියම්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.