Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes හේමසිරි ප‍්‍රනාන්දු

හේමසිරි ප‍්‍රනාන්දු

ශනුක අරවින්ද - 2015 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


”අපි කියන්නෙ මේ එක වගන්තියක් ගැන නොවේ. මතභේදයට තුඩුදුන් වගන්ති 11 ක් මෙකේ තිබෙනවා. ඒ සියල්ල ඉවත් කළ යුතුයි....ඒ සඳහා අපි කටයුතු කර ගෙන යනවා. දැන් මේ නිලධාරින්ට ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරු දැරීම වසර හතරකට සීමා කිරීමේ වගන්තිය ගැනත් අපි මීට බොහෝ කලකට පෙර පෙන්වා දුන්නා. නමුත් බොහෝ ජාතික ක‍්‍රීඩා සංගම් ඒක අවබෝධ කර ගත්තෙ නෑ”

- සංශෝධිත ක‍්‍රීඩා පනතේ මතභේදයට තුඩු දුන් වගන්ති 11 ක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්

 


අදහස් (0)

හේමසිරි ප‍්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.