Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”අපේ ක්රීඩකයන්ට නවසීලන්තය, දකුණු අප්රිකාව වැනි රටක පුහුණුව ලබා දෙන්න පුළුවන්නම් ශ්රී ලංකාවට ආසියාවේ එක, දෙක ස්ථානවලට එන්න පුළුවන්. මට මාස දෙකක එවැනි පුහුණුවකට අවස්ථාවක් ලැබුණා. එය අඛණ්ඩව ලැබුවා නම් මට එහි තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව ද තිබුණා....මම ක්රීඩා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපේ රග්බි ක්රීඩකයන්ටත් එවැනි අවස්ථාවක් ලබා දෙන්න කියලා”
ආසියාවේ හොඳම කණ්ඩායම් අතරට පැමිණීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.