Last Update  :  2025-04-07 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ෆෆ් ඩු’ප්ලෙසි

ෆෆ් ඩු’ප්ලෙසි

editorial - 2019 ජුනි මස 24 1673 Views 0 Comment
A A A

“මේ තත්ත්වයට මුහුණ දෙන්න ඉතාම අපහසු වේගන එනවා. අපි උත්සාහ කරනවා. ඒත් ඒක අමාරුයි....මමත් මනුෂ්‍යයෙක්නේ....ඒ නිසා මටත් වේදනාව දැනෙනවා...........මම ක්‍රීඩකයෙක් හැටියටත් නායකයකු හැටියටත් ආඩම්බර වෙනවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම කියන්නේ මට විශාල දෙයක්. ඒත් මේ වෙලාවේ අපට මුහුණ දෙන්න තියෙන ප්‍රතිඵලය සමග ගනුදෙණු කිරීම ඉතාම අසීරුයි”

- පාකිස්තානය හමුවේ මුහුණ දුන් පරාජයෙන් පසු

 


අදහස් (0)

ෆෆ් ඩු’ප්ලෙසි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.