Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
09:35 AM
ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී පන්දු 6 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය.
09:34 AM
බංග්ලාදේශය - ඕවර 19 කදී 125/8
(6-1-0-1-0-Wd-2)
මහමදුල්ලා රියාද් 16, ටැන්සිම් හසන් 01, දසුන් ශානක 1-0-11-0
09:27 AM
19 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳවේග පන්දු යවන ක්‍රීඩක දසුන් ශානක කැඳවයි. පන්දුව පිිළිගැනීම සඳහා මහමදුල්ලා සූදානම්.
09:26 AM
බංග්ලාදේශය - ඕවර 18 කදී 114/8
(0-1-Wd-W-W-Wd-0-0)
මහමදුල්ලා රියාද් 07, ටැන්සිම් හසන් 00, නුවන් තුෂාර 4-0-18-4
09:23 AM
10 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ටැන්සිම් හසන් පිටියට පිවිසෙයි.
09:23 AM
නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ටස්කින් අහමඩ් ලකුණු නොළබා දැවී යයි.
09:22 AM
නමවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු ටස්කින් අහමඩ් පිටියට පිවිසෙයි.
09:21 AM
නුවන් තුෂාරගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් රිෂාඩ් හොසේන් එක් ලකුණකට දැවී යයි.
09:19 AM
බංග්ලාදේශය - ඕවර 17 කදී 111/6
(1-W-1-0-1-0)
මහමදුල්ලා රියාද් 06, රිෂාඩ් හොසේන් 01, මතීෂ පතිරණ 4-0-27-1
09:16 AM
අටවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු රිෂාඩ් හොසේන් පිටියට පිවිසෙයි.
09:16 AM
මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ මහීෂ් තීක්ෂණ අතට උඩ පන්දුවක් දෙමින් සකීබ් අල් හසන් ලකුණු 8 කට දැවී යයි.
09:14 AM
බංග්ලාදේශය - ඕවර 16 කදී 108/5
(1-1-1-2-1-Wd-1)
සකීබ් අල් හසන් 08, මහමදුල්ලා රියාද් 04, ධනංජය ද සිල්වා 2-0-11-1
09:07 AM
බංග්ලාදේශය - ඕවර 15 කදී 100/5
(W-1-0-0-0-0)
සකීබ් අල් හසන් 04, මහමදුල්ලා රියාද් 01, වනිඳු හසරංග 4-0-32-1
09:05 AM
හත්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මහමදුල්ලා රියාද් පිටියට පිවිසෙයි.
09:04 AM
වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ලිටන් දාස් ලකුණු 36 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)
09:02 AM
බංග්ලාදේශය - ඕවර 14 කදී 99/4
(0-1-1-0-1-1)
ලිටන් දාස් 36, සකීබ් අල් හසන් 04, මහීෂ් තීක්ෂණ 4-0-25-0
08:59 AM
බංග්ලාදේශය - ඕවර 13 කදී 95/4
(1-0-2-0-0-0)
ලිටන් දාස් 34, සකීබ් අල් හසන් 02, මතීෂ පතිරණ 3-0-24-0
08:55 AM
බංග්ලාදේශය - ඕවර 12 කදී 92/4
(6-6-6-W-1-0)
ලිටන් දාස් 32, සකීබ් අල් හසන් 01, වනිඳු හසරංග 3-0-31-1
08:54 AM
හයවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු සකීබ් අල් හසන් පිටියට පිවිසෙයි.
08:53 AM
වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් තව්හිද් රිදෝයි ලකුණු 40 කට දැවී ගියේය. (හයේ පහර 4 යි, හතරේ පහර 1 යි)
08:52 AM
බංග්ලාදේශය - ඕවර 11 කදී 73/3
(0-1-1-1-6-0)
ලිටන් දාස් 32, තව්හිද් රිදෝයි 22, මතීෂ පතිරණ 2-0-21-0
08:42 AM
බංග්ලාදේශය - ඕවර 10 කදී 64/3
(0-0-Wd-Wd-2-1-0-1)
ලිටන් දාස් 25, තව්හිද් රිදෝයි 20, මහීෂ් තීක්ෂණ 3-0-21-0
08:38 AM
බංග්ලාදේශය - ඕවර 9 කදී 58/3
(1-1-0-0-1-6)
ලිටන් දාස් 22, තව්හිද් රිදෝයි 19, වනිඳු හසරංග 2-0-12-0
08:34 AM
බංග්ලාදේශය - ඕවර 8 කදී 49/3
(Wd-0-3-0-1-Wd-2-4)
ලිටන් දාස් 20, තව්හිද් රිදෝයි 12, මතීෂ පතිරණ 1-0-12-0
08:29 AM
අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා තව්හිද් රිදෝයි සූදානම්.
08:28 AM
බංග්ලාදේශය - ඕවර 7 කදී 37/3
(1-1-0-1-0-0)
ලිටන් දාස් 19, තව්හිද් රිදෝයි 03, වනිඳු හසරංග 1-0-03-0
08:26 AM
හත්වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා තව්හිද් රිදෝයි සූදානම්.
08:25 AM
බංග්ලාදේශය - ඕවර 6 කදී 34/3
(0-W-0-Wd-1-0-4)
ලිටන් දාස් 18, තව්හිද් රිදෝයි 01, නුවන් තුෂාර 3-0-15-2
08:23 AM
පස්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු තව්හිද් රිඩෝයි පිටියට පිවිසෙයි.
08:22 AM
නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ ෂෝට් එක්ස්ට්‍රා කවර් කලාපයේ පන්දු රකිමින් සිටි චරිත් අසලංක අතට උඩ පන්දුවක් දෙමින් නජ්මුල් හොසේන් ශාන්තෝ ලකුණු 7 කට දැවී යයි.
08:18 AM
බංග්ලාදේශය - ඕවර 5 කදී 28/2
(0-1-1-1-1-4)
ලිටන් දාස් 14, නජ්මුල් හොසේන් 07, මහීෂ් තීක්ෂණ 2-0-15-0
08:16 AM
බංග්ලාදේශය - ඕවර 4 කදී 20/2
(0-1-1-1-1-0)
ලිටන් දාස් 08, නජ්මුල් හොසේන් 05, නුවන් තුෂාර 2-0-09-1
08:15 AM
බංග්ලාදේශය - ඕවර 3 කදී 16/2
(0-Wd-1-3-1-1-Lb)
ලිටන් දාස් 06, නජ්මුල් හොසේන් 03, මහීෂ් තීක්ෂණ 1-0-07-1
08:14 AM
තෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා නජ්මුල් සූදානම්.
08:13 AM
බංග්ලාදේශය - ඕවර 2 කදී 08/2
(Wd-0-1-1-W-Wd-1-0)
ලිටන් දාස් 02, නජ්මුල් හොසේන් 01, නුවන් තුෂාර 1-0-05-1
08:12 AM
සිවුවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු නජ්මුල් හොසේන් පිටියට පිවිසෙයි.
08:11 AM
නුවන් තුෂාරගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් ටැන්සිඩ් හසන් ලකුණු නොළබා දැවී යයි.
08:11 AM
දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටැන්සිඩ් හසන් සූදානම්.
08:10 AM
බංග්ලාදේශය - ඕවර 1 කදී 03/1
(1-0-W-1-0-1)
ටැන්සිඩ් හසන් 02, ලිටන් දාස් 01, ධනංජය ද සිල්වා 1-0-03-1
08:10 AM
තෙවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ලිටන් දාස් පිටියට පිවිසෙයි.
08:09 AM
ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ මිඩ් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි නායක වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දෙමින් සෞම්‍ය සාකර් ලකුණු නොළබා දැවී යයි.
08:07 AM
බංග්ලාදේශ ඉනිම ආරම්භ කිරීම සඳහා සෞම්‍ය සාකර් සමගින් ටැනිසිඩ් හසන් පිටියට පිවිසෙයි. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා සූදානම්.
07:43 AM
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 124 ක් ලබාගත් බැවින් බංග්ලාදේශයට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හිමිවෙයි.
07:42 AM
ශ්‍රී ලංකාව - ඕවර 20 කදී 124/9
(4-2-0-0-W-Lb)
මතීෂ පතිරණ 00, නුවන් තුෂාර 00, ටැන්සිම් හසන් 4-0-24-1
07:41 AM
අවසන් පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු නුවන් තුෂාර පිටියට පිවිසෙයි.
07:41 AM
ටැන්සිම් හසන්ගේ පන්දුවක් හමුවේ ෂෝට් තර්ඩ් මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි මුස්තෆිසුර් රහමන් අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16 කට දැවී ගියේය. (හතරේ පහර 1 යි)
07:36 AM
ශ්‍රී ලංකාව - ඕවර 19 කදී 117/8
(0-1-0-Wd-0-W-0)
ඇන්ජලෝ මැතිව්ස් 10, මතීෂ පතිරණ 00, මුස්තෆිසුර් රහමන් 4-0-17-3
07:35 AM
10 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මතීෂ පතිරණ පිටියට පිවිසෙයි.
07:35 AM
මුස්තෆිසුර් රහමන්ගේ පන්දුවක් හමුවේ තර්ඩ් මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි ටැන්සිම් හසන් අතට උඩ පන්දුවක් දෙමින් මහීෂ් තීක්ෂණ ලකුණු නොළබා දැවී ගියේය.
07:31 AM
ශ්‍රී ලංකාව - ඕවර 18 කදී 115/7
(1-0-Wd-1-0-0-W)
ඇන්ජලෝ මැතිව්ස් 09, මහීෂ් තීක්ෂණ 00, ටස්කින් අහමඩ් 4-0-25-2
07:31 AM
නමවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මහීෂ් තීක්ෂණ පිටියට පිවිසෙයි.
07:30 AM
ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලිටස් දාස් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 3 කට දැවී යයි.
07:24 AM
ශ්‍රී ලංකාව - ඕවර 17 කදී 112/6
(W-0-1-0-1-1)
ඇන්ජලෝ මැතිව්ස් 08, දසුන් ශානක 02, රිෂාඩ් හොසේන් 4-0-22-3
07:21 AM
අටවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු දසුන් ශානක පිටියට පිවිසෙයි.
07:21 AM
රිෂාඩ් හොසේන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ධනංජය ද සිල්වා ලකුණු 21 කට දැවී යයි. (හතරේ පහර 1 යි)
07:19 AM
ශ්‍රී ලංකාව - ඕවර 16 කදී 109/5
(1-1-2-0-2-0)
ධනංජය ද සිල්වා 21, ඇන්ජලෝ මැතිව්ස් 07, ටැන්සිම් හසන් 3-0-18-0
07:16 AM
ශ්‍රී ලංකාව - ඕවර 15 කදී 103/5
(W-W-0-1-1-1)
ධනංජය ද සිල්වා 20, ඇන්ජලෝ මැතිව්ස් 02, රිෂාඩ් හොසේන් 3-0-19-2
07:14 AM
හත්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙයි.
07:14 AM
රිෂාඩ් හොසේන්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි සෞම්‍ය සාකර් අතට උඩ පන්දුවක් දෙමින් වනිඳු හසරංග ලකුණු නොළබා දැවී යයි.
07:14 AM
හයවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු වනිඳු හසරංග පිටියට පිවිසෙයි.
07:12 AM
රිෂාඩ් හොසේන්ගේ පන්දුවක් හමුවේ ඩීප් ස්‍කුවෙයාර් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි සකීබ් අල් හසන් අතට උඩ පන්දුවක් දෙමින් චරිත් අසලංක ලකුණු 19 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි)
07:10 AM
ශ්‍රී ලංකාව - ඕවර 14 කදී 100/3
(1-0-1-1-1-Lb)
ධනංජය ද සිල්වා 19, චරිත් අසලංක 19, මුස්තෆිසුර් රහමන් 3-0-15-2
07:04 AM
ශ්‍රී ලංකාව - ඕවර 13 කදී 95/3
(1-1-1-0-1-2)
ධනංජය ද සිල්වා 17, චරිත් අසලංක 17, සකීබ් අල් හසන් 3-0-30-0
07:01 AM
ශ්‍රී ලංකාව - ඕවර 12 කදී 89/3
(0-1-0-1-0-4)
ධනංජය ද සිල්වා 13, චරිත් අසලංක 15, ටස්කින් අහමඩ් 3-0-22-0
06:55 AM
ශ්‍රී ලංකාව - ඕවර 11 කදී 83/3
(0-0-1-1-6-1)
ධනංජය ද සිල්වා 12, චරිත් අසලංක 10, රිෂාඩ් හොසේන් 2-0-16-0
06:49 AM
ශ්‍රී ලංකාව - ඕවර 10 කදී 74/3
(1-1-1-0-0-1)
ධනංජය ද සිල්වා 11, චරිත් අසලංක 02, මහමදුල්ලා රියාද් 1-0-04-0
06:48 AM
10 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීීඩක මහමදුල්ලා රියාද් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය සූදානම්.
06:47 AM
ශ්‍රී ලංකාව - ඕවර 9 කදී 70/3
(1-1-0-4-W-0)
ධනංජය ද සිල්වා 09, චරිත් අසලංක 00, මුස්තෆිසුර් රහමන් 2-0-11-2
06:46 AM
පස්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු චරිත් අසලංක පිටියට පිවිසෙයි.
06:45 AM
මුස්තෆිසුර් රහමන්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි නජ්මුල් හොසේන් ශාන්තෝ අතට උඩ පන්දුවක් දෙමින් පැතුම් නිස්සංක ලකුණු 47 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 7 යි)
06:40 AM
ශ්‍රී ලංකාව - ඕවර 8 කදී 64/2
(4-0-1-0-1-1)
පැතුම් නිස්සංක 42, ධනංජය ද සිල්වා 08, රිෂාඩ් හොසේන් 1-0-07-0
06:38 AM
අටවැනි ඕටරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක රිෂාඩ් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා පැතුම් සූදානම්.
06:35 AM
ශ්‍රී ලංකාව - ඕවර 7 කදී 57/2
(1-1-1-1-0-0)
පැතුම් නිස්සංක 36, ධනංජය ද සිල්වා 07, ටස්කින් අහමඩ් 2-0-16-1
06:31 AM
ශ්‍රී ලංකාව - ඕවර 6 කදී 53/2
(W-0-4-0-0-1)
පැතුම් නිස්සංක 34, ධනංජය ද සිල්වා 05, මුස්තෆිසුර් රහමන් 1-0-05-1
06:29 AM
සිවුවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදිම සඳහා දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි.
06:28 AM
මුස්තෆිසුර් රහමන්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ටැන්සිම් හසන් අතට උඩ පන්දුවක් දෙමින් කමිඳු මෙන්ඩිස් ලකුණු 4 කට දැවී යයි. (හතරේ පහර 1 යි)
06:27 AM
හයවැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳවේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කමිඳු මෙන්ඩිස් සූදානම්.
06:25 AM
ශ්‍රී ලංකාව - ඕවර 5 කදී 48/1
(4-4-0-4-4-0)
පැතුම් නිස්සංක 34, කමිඳු මෙන්ඩිස් 04, සකීබ් අල් සහන් 2-0-24-0
06:23 AM
ශ්‍රී ලංකාව - ඕවර 4 කදී 32/1
(0-6-0-0-1-0)
පැතුම් නිස්සංක 18, කමිඳු මෙන්ඩිස් 04, ටැන්සිම් හසන් 2-0-12-0
06:19 AM
සිවුවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ටැන්සිම් හසන් කැඳවයි.
06:17 AM
ශ්‍රී ලංකාව - ඕවර 3 කදී 25/1
(4-4-W-4-0-0)
පැතුම් නිස්සංක 11, කමිඳු මෙන්ඩිස් 04, ටස්කින් අහමඩ් 1-0-12-1
06:16 AM
තෙවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් පිටියට පිවිසෙයි.
06:16 AM
ටස්කිස් අහමඩ්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී යයි. (හතරේ පහර 2 යි)
06:13 AM
තෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් සූදානම්.
06:12 AM
ශ්‍රී ලංකාව - ඕවර 2 කදී 13/0
(0-5-0-1-1-1)
පැතුම් නිස්සංක 11, කුසල් මෙන්ඩිස් 02, සකීබ් අල් හසන් 1-0-08-0
06:11 AM
දෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක සකීබ් අල් හසන් කැඳවයි. පන්දුව පිළිගැනීමට පැතුම් සූදානම්.
06:10 AM
ශ්‍රී ලංකාව - ඕවර 1 කදී 05/0
(0-4-0-1-0-0)
පැතුම් නිස්සංක 05, කුසල් මෙන්ඩිස් 00, ටැන්සිම් හසන් 1-0-05-0
06:07 AM
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර පළමු ඕවරය යැවීම සඳහා ටැන්සිඩ් හසන් කැඳවා සිටියි.
06:06 AM
දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝක්හිදී පැවැති තරගයට ක්‍රීඩා කළ සදීර සමරවික්‍රමට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් අහිමිව ඇති අතර ඔහු වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා සිටියි.
06:05 AM
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන මූලික වටයේ තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශාන්තෝ පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.