Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

බංග්‍ලාදේශයට කඩුලු 2 ක ජයක්

editorial - 2024 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


09:35 AM

ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී පන්දු 6 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය. 

09:34 AM

බංග්ලාදේශය - ඕවර 19 කදී 125/8 

(6-1-0-1-0-Wd-2)  

මහමදුල්ලා රියාද් 16, ටැන්සිම් හසන් 01, දසුන් ශානක 1-0-11-0      

09:27 AM

19 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳවේග පන්දු යවන ක්‍රීඩක දසුන් ශානක කැඳවයි. පන්දුව පිිළිගැනීම සඳහා මහමදුල්ලා සූදානම්. 

09:26 AM

බංග්ලාදේශය - ඕවර 18 කදී 114/8 

(0-1-Wd-W-W-Wd-0-0)  

මහමදුල්ලා රියාද් 07, ටැන්සිම් හසන් 00, නුවන් තුෂාර 4-0-18-4     

09:23 AM

10 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ටැන්සිම් හසන් පිටියට පිවිසෙයි. 

09:23 AM

නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ටස්කින් අහමඩ් ලකුණු නොළබා දැවී යයි. 

09:22 AM

නමවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු ටස්කින් අහමඩ් පිටියට පිවිසෙයි. 

09:21 AM

නුවන් තුෂාරගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් රිෂාඩ් හොසේන් එක් ලකුණකට දැවී යයි. 

09:19 AM

බංග්ලාදේශය - ඕවර 17 කදී 111/6 

(1-W-1-0-1-0)  

මහමදුල්ලා රියාද් 06, රිෂාඩ් හොසේන් 01, මතීෂ පතිරණ 4-0-27-1    

09:16 AM

අටවැනි පිතිකරුවා‍ ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු රිෂාඩ් හොසේන් පිටියට පිවිසෙයි. 

09:16 AM

මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ මහීෂ් තීක්ෂණ අතට උඩ පන්දුවක් දෙමින් සකීබ් අල් හසන් ලකුණු 8 කට දැවී යයි. 

09:14 AM

බංග්ලාදේශය - ඕවර 16 කදී 108/5

(1-1-1-2-1-Wd-1) 

සකීබ් අල් හසන් 08, මහමදුල්ලා රියාද් 04, ධනංජය ද සිල්වා 2-0-11-1    

09:07 AM

බංග්ලාදේශය - ඕවර 15 කදී 100/5

(W-1-0-0-0-0) 

සකීබ් අල් හසන් 04, මහමදුල්ලා රියාද් 01, වනිඳු හසරංග 4-0-32-1    

09:05 AM

හත්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මහමදුල්ලා රියාද් පිටියට පිවිසෙයි. 

09:04 AM

වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ලිටන් දාස් ලකුණු 36 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)  

09:02 AM

බංග්ලාදේශය - ඕවර 14 කදී 99/4

(0-1-1-0-1-1) 

ලිටන් දාස් 36, සකීබ් අල් හසන් 04, මහීෂ් තීක්ෂණ 4-0-25-0    

08:59 AM

බංග්ලාදේශය - ඕවර 13 කදී 95/4

(1-0-2-0-0-0) 

ලිටන් දාස් 34, සකීබ් අල් හසන් 02, මතීෂ පතිරණ 3-0-24-0    

08:55 AM

බංග්ලාදේශය - ඕවර 12 කදී 92/4

(6-6-6-W-1-0) 

ලිටන් දාස් 32, සකීබ් අල් හසන් 01, වනිඳු හසරංග 3-0-31-1   

08:54 AM

හයවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු සකීබ් අල් හසන් පිටියට පිවිසෙයි. 

08:53 AM

වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් තව්හිද් රිදෝයි ලකුණු 40 කට දැවී ගියේය. (හයේ පහර 4 යි, හතරේ පහර 1 යි) 

08:52 AM

බංග්ලාදේශය - ඕවර 11 කදී 73/3 

(0-1-1-1-6-0) 

ලිටන් දාස් 32, තව්හිද් රි‍දෝයි 22, මතීෂ පතිරණ 2-0-21-0   

08:42 AM

බංග්ලාදේශය - ඕවර 10 කදී 64/3 

(0-0-Wd-Wd-2-1-0-1)

ලිටන් දාස් 25, තව්හිද් රි‍දෝයි 20, මහීෂ් තීක්ෂණ 3-0-21-0   

08:38 AM

බංග්ලාදේශය - ඕවර 9 කදී 58/3 

(1-1-0-0-1-6)

ලිටන් දාස් 22, තව්හිද් රි‍දෝයි 19, වනිඳු හසරංග 2-0-12-0   

08:34 AM

බංග්ලාදේශය - ඕවර 8 කදී 49/3 

(Wd-0-3-0-1-Wd-2-4)

ලිටන් දාස් 20, තව්හිද් රි‍දෝයි 12, මතීෂ පතිරණ 1-0-12-0   

08:29 AM

අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා තව්හිද් රිදෝයි සූදානම්. 

08:28 AM

බංග්ලාදේශය - ඕවර 7 කදී 37/3 

(1-1-0-1-0-0)

ලිටන් දාස් 19, තව්හිද් රි‍දෝයි 03, වනිඳු හසරංග 1-0-03-0   

08:26 AM

හත්වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා තව්හිද් රිදෝයි සූදානම්. 

08:25 AM

බංග්ලාදේශය - ඕවර 6 කදී 34/3 

(0-W-0-Wd-1-0-4)

ලිටන් දාස් 18, තව්හිද් රි‍දෝයි 01, නුවන් තුෂාර 3-0-15-2   

08:23 AM

පස්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු තව්හිද් රිඩෝයි පිටියට පිවිසෙයි. 

08:22 AM

නුවන් තුෂ‍ාරගේ පන්දුවක් හමුවේ ෂෝට් එක්ස්ට්‍රා කවර් කලාපයේ පන්දු රකිමින් සිටි චරිත් අසලංක අත‍ට උඩ පන්දුවක් දෙමින් නජ්මුල් හොසේන් ශාන්තෝ ලකුණු 7 කට දැවී යයි. 

08:18 AM

බංග්ලාදේශය - ඕවර 5 කදී 28/2 

(0-1-1-1-1-4)

ලිටන් දාස් 14, නජ්මුල් හොසේන් 07, මහීෂ් තීක්ෂණ 2-0-15-0  

08:16 AM

බංග්ලාදේශය - ඕවර 4 කදී 20/2 

(0-1-1-1-1-0)

ලිටන් දාස් 08, නජ්මුල් හොසේන් 05, නුවන් තුෂාර 2-0-09-1  

08:15 AM

බංග්ලාදේශය - ඕවර 3 කදී 16/2 

(0-Wd-1-3-1-1-Lb)

ලිටන් දාස් 06, නජ්මුල් හොසේන් 03, මහීෂ් තීක්ෂණ 1-0-07-1  

08:14 AM

තෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා නජ්මුල් සූදානම්. 

08:13 AM

බංග්ලාදේශය - ඕවර 2 කදී 08/2 

(Wd-0-1-1-W-Wd-1-0)

ලිටන් දාස් 02, නජ්මුල් හොසේන් 01, නුවන් තුෂාර 1-0-05-1  

08:12 AM

සිවුවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු නජ්මුල් හොසේන් පිටියට පිවිසෙයි. 

08:11 AM

නුවන් තුෂාරගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් ටැන්සිඩ් හසන් ලකුණු නොළබා දැවී යයි. 

08:11 AM

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටැන්සිඩ් හසන් සූදානම්. 

08:10 AM

බංග්ලාදේශය - ඕවර 1 කදී 03/1 

(1-0-W-1-0-1)

ටැන්සිඩ් හසන් 02, ලිටන් දාස් 01, ධනංජය ද සිල්වා 1-0-03-1  

08:10 AM

තෙවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ලිටන් දාස් පිටියට පිවිසෙයි. 

08:09 AM

ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමු‍වේ මිඩ් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි නායක වනිඳු හසරංග අත‍ට උඩ පන්දුවක් දෙමින් සෞම්‍ය සාකර් ලකුණු නොළබා දැවී යයි. 

08:07 AM

බංග්ලාදේශ ඉනිම ආරම්භ කිරීම සඳහා සෞම්‍ය සාකර් සමගින් ටැනිසිඩ් හසන් පිටියට පිවිසෙයි. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා සූදානම්. 

07:43 AM

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 124 ක් ලබාගත් බැවින් බංග්ලාදේශයට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හිමිවෙයි. 

07:42 AM

ශ්‍රී ලංකාව - ඕවර 20 කදී 124/9 

(4-2-0-0-W-Lb) 

මතීෂ පතිරණ 00, නුවන් තුෂාර 00, ටැන්සිම් හසන් 4-0-24-1 

07:41 AM

අවසන් පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු නුවන් තුෂාර පිටියට පිවිසෙයි. 

07:41 AM

ටැන්සිම් හසන්ගේ පන්දුවක් හමුවේ ෂෝට් තර්ඩ් මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි මුස්තෆිසුර් රහමන් අත‍ට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16 කට දැවී ගියේය. (හතරේ පහර 1 යි) 

07:36 AM

ශ්‍රී ලංකාව - ඕවර 19 කදී 117/8 

(0-1-0-Wd-0-W-0) 

ඇන්ජ‍ලෝ මැතිව්ස් 10, මතීෂ පතිරණ 00, මුස්තෆිසුර් රහමන් 4-0-17-3         

07:35 AM

10 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මතීෂ පතිරණ පිටියට පිවිසෙයි. 

07:35 AM

මුස්තෆිසුර් රහමන්ගේ පන්දුවක් හමුවේ තර්ඩ් මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි ටැන්සිම් හසන් අතට උඩ පන්දුවක් දෙමින් මහීෂ් තීක්ෂණ ලකුණු නොළබා දැවී ගියේය. 

07:31 AM

ශ්‍රී ලංකාව - ඕවර 18 කදී 115/7 

(1-0-Wd-1-0-0-W) 

ඇන්ජ‍ලෝ මැතිව්ස් 09, මහීෂ් තීක්ෂණ 00, ටස්කින් අහමඩ් 4-0-25-2        

07:31 AM

නමවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු මහීෂ් තීක්ෂණ පිටියට පිවිසෙයි. 

07:30 AM

ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලිටස් දාස් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 3 කට දැවී යයි. 

07:24 AM

ශ්‍රී ලංකාව - ඕවර 17 කදී 112/6 

(W-0-1-0-1-1) 

ඇන්ජ‍ලෝ මැතිව්ස් 08, දසුන් ශානක 02, රිෂාඩ් හොසේන් 4-0-22-3       

07:21 AM

අටවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු දසුන් ශානක පිටියට පිවිසෙයි. 

07:21 AM

රිෂාඩ් හොසේන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ධනංජය ද සිල්වා ලකුණු 21 කට දැවී යයි. (හතරේ පහර 1 යි) 

07:19 AM

ශ්‍රී ලංකාව - ඕවර 16 කදී 109/5 

(1-1-2-0-2-0) 

ධනංජය ද සිල්වා 21, ඇන්ජ‍ලෝ මැතිව්ස් 07, ටැන්සිම් හසන් 3-0-18-0       

07:16 AM

ශ්‍රී ලංකාව - ඕවර 15 කදී 103/5 

(W-W-0-1-1-1) 

ධනංජය ද සිල්වා 20, ඇන්ජ‍ලෝ මැතිව්ස් 02, රිෂාඩ් හොසේන් 3-0-19-2       

07:14 AM

හත්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙයි. 

07:14 AM

රිෂාඩ් හොසේන්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි සෞම්‍ය සාකර් අතට උඩ පන්දුවක් දෙමින් වනිඳු හසරංග ලකුණු නොළබා දැවී යයි. 

07:14 AM

හයවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා දකුණත් පිතිකරු වනිඳු හසරංග පිටියට පිවිසෙයි. 

07:12 AM

රිෂාඩ් හොසේන්ගේ පන්දුවක් හමුවේ ඩීප් ස්‍කුවෙයාර් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි සකීබ් අල් හසන් අත‍ට උඩ පන්දුවක් දෙමින් චරිත් අසලංක ලකුණු 19 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි) 

07:10 AM

ශ්‍රී ලංකාව - ඕවර 14 කදී 100/3 

(1-0-1-1-1-Lb) 

ධනංජය ද සිල්වා 19, චරිත් අසලංක 19, මුස්තෆිසුර් රහමන් 3-0-15-2       

07:04 AM

ශ්‍රී ලංකාව - ඕවර 13 කදී 95/3 

(1-1-1-0-1-2) 

ධනංජය ද සිල්වා 17, චරිත් අසලංක 17, සකීබ් අල් හසන් 3-0-30-0      

07:01 AM

ශ්‍රී ලංකාව - ඕවර 12 කදී 89/3 

(0-1-0-1-0-4) 

ධනංජය ද සිල්වා 13, චරිත් අසලංක 15, ටස්කින් අහමඩ් 3-0-22-0      

06:55 AM

ශ්‍රී ලංකාව - ඕවර 11 කදී 83/3 

(0-0-1-1-6-1) 

ධනංජය ද සිල්වා 12, චරිත් අසලංක 10, රිෂාඩ් හොසේන් 2-0-16-0      

06:49 AM

ශ්‍රී ලංකාව - ඕවර 10 කදී 74/3 

(1-1-1-0-0-1) 

ධනංජය ද සිල්වා 11, චරිත් අසලංක 02, මහමදුල්ලා රියාද් 1-0-04-0      

06:48 AM

10 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීීඩක මහමදුල්ලා රියාද් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය සූදානම්. 

06:47 AM

ශ්‍රී ලංකාව - ඕවර 9 කදී 70/3 

(1-1-0-4-W-0) 

ධනංජය ද සිල්වා 09, චරිත් අසලංක 00, මුස්තෆිසුර් රහමන් 2-0-11-2     

06:46 AM

පස්වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු චරිත් අසලංක පිටියට පිවිසෙයි. 

06:45 AM

මුස්තෆිසුර් රහමන්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි නජ්මුල් හොසේන් ශාන්තෝ අතට උඩ පන්දුවක් දෙමින් පැතුම් නිස්සංක ලකුණු 47 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 7 යි)

06:40 AM

ශ්‍රී ලංකාව - ඕවර 8 කදී 64/2 

(4-0-1-0-1-1) 

පැතුම් නිස්සංක 42, ධනංජය ද සිල්වා 08, රිෂාඩ් හොසේන් 1-0-07-0    

06:38 AM

අටවැනි ඕටරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක රිෂාඩ් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා පැතුම් සූදානම්. 

06:35 AM

ශ්‍රී ලංකාව - ඕවර 7 කදී 57/2 

(1-1-1-1-0-0) 

පැතුම් නිස්සංක 36, ධනංජය ද සිල්වා 07, ටස්කින් අහමඩ් 2-0-16-1   

06:31 AM

ශ්‍රී ලංකාව - ඕවර 6 කදී 53/2 

(W-0-4-0-0-1) 

පැතුම් නිස්සංක 34, ධනංජය ද සිල්වා 05, මුස්තෆිසුර් රහමන් 1-0-05-1   

06:29 AM

සිවුවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදිම සඳහා දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි. 

06:28 AM

මුස්තෆිසුර් රහමන්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ටැන්සිම් හසන් අතට උඩ පන්දුවක් දෙමින් කමිඳු මෙන්ඩිස් ලකුණු 4 කට දැවී යයි. (හතරේ පහර 1 යි) 

06:27 AM

හයවැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳවේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කමිඳු මෙන්ඩිස් සූදානම්. 

06:25 AM

ශ්‍රී ලංකාව - ඕවර 5 කදී 48/1 

(4-4-0-4-4-0) 

පැතුම් නිස්සංක 34, කමිඳු මෙන්ඩිස් 04, සකීබ් අල් සහන් 2-0-24-0  

06:23 AM

ශ්‍රී ලංකාව - ඕවර 4 කදී 32/1 

(0-6-0-0-1-0) 

පැතුම් නිස්සංක 18, කමිඳු මෙන්ඩිස් 04, ටැන්සිම් හසන් 2-0-12-0  

06:19 AM

සිවුවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ටැන්සිම් හසන් කැඳවයි. 

06:17 AM

ශ්‍රී ලංකාව - ඕවර 3 කදී 25/1 

(4-4-W-4-0-0) 

පැතුම් නිස්සංක 11, කමිඳු මෙන්ඩිස් 04, ටස්කින් අහමඩ් 1-0-12-1 

06:16 AM

තෙවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් පිටියට පිවිසෙයි. 

06:16 AM

ටස්කිස් අහමඩ්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී යයි. (හතරේ පහර 2 යි) 

06:13 AM

තෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් සූදානම්. 

06:12 AM

ශ්‍රී ලංකාව - ඕවර 2 කදී 13/0 

(0-5-0-1-1-1) 

පැතුම් නිස්සංක 11, කුසල් මෙන්ඩිස් 02, සකීබ් අල් හසන් 1-0-08-0 

06:11 AM

දෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක සකීබ් අල් හසන් කැඳවයි. පන්දුව පිළිගැනීමට පැතුම් සූදානම්. 

06:10 AM

ශ්‍රී ලංකාව - ඕවර 1 කදී 05/0 

(0-4-0-1-0-0)

පැතුම් නිස්සංක 05, කුසල් මෙන්ඩිස් 00, ටැන්සිම් හසන් 1-0-05-0 

06:07 AM

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර පළමු ඕවරය යැවීම සඳහා ටැන්සිඩ් හසන් කැඳවා සිටියි. 

06:06 AM

දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝක්හිදී පැවැති තරගයට ක්‍රීඩා කළ සදීර සමරවික්‍රමට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් අහිමිව ඇති අතර ඔහු වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා සිටියි. 

06:05 AM

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන මූලික වටයේ තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ල‍ාදේශ නායක නජ්මුල් හොසේන් ශාන්තෝ පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.


අදහස් (0)

බංග්‍ලාදේශයට කඩුලු 2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.