Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාවට තියුණු ජයක්

ගුවන් හමුදාවට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අද (13 වැනිදා) පැවැති දෙවැනි වටයේ තරගයකදී පොලිස් පිල පරදවා ලකුණු 15-13 ක තියුණු ජයක් අත්කරගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර පොලිස් පිලට ලකුණු ලබාගත හැකිවූයේ උත්සාහක දිනුම් දෙකකින් සහ දඬුවම් පහරකින් පමණි.

මෙම තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 


අදහස් (0)

ගුවන් හමුදාවට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.