Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පීතරයෝ කිංග්ස්වුඩ් පිලට තලති

පීතරයෝ කිංග්ස්වුඩ් පිලට තලති

editorial - 2024 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 24-17ක් වශයෙන් කටුගස්තොට ශා. අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් විය. ප්‍රථම අර්ධය නිමාවන විට ශාන්ත තෝමසුවෝ 14-07ක් වශයෙන් ඉදිරියෙන් පසුවූහ.

පාසල් රග්බි පොර පිටියේ දරුණු පහර කෑමකට ලක්වෙමින් සිටින මහනුවර කිංග්ස්වුඩ් විදුහල ශාන්ත පීතර විදුහල හමුවේ ලකුණු 46-03ක පරාජයක් අත්කර ගත්තේය. ප්‍රථම අර්ධය නිමවන විට ලකුණු 22-00 ක් වශයෙන් පීතරයෝ ඉදිරියෙන් සිටියහ.


අදහස් (0)

පීතරයෝ කිංග්ස්වුඩ් පිලට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.