Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන රග්බි තරගාවලියේ ලෝන්ඩන් පෙදෙසේදී ඊයේ (21) පැවැති තරගයකදී සී.ආර්. සහ එෆ්.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 24-20 ක ජයක් අත්කර ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත්විය.
යුද හමුදා කණ්ඩායම ගෝල 3කින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර සී.ආර්. සහ එෆ්.සී. කණ්ඩායම ගෝල 2කින් සහ දඬුවම් පහර 2කින් ලකුණු රැස්කළේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.