Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාවට 27-24 ක ජයක්

යුද හමුදාවට 27-24 ක ජයක්

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 27-24 ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.

යුද හමුදා කණ්ඩායම ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත් අතර  පොලිස් කණ්ඩායම ගෝල 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට යුද හමුදා කණ්ඩායම ලකුණු 20-07 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

 

-066


අදහස් (0)

යුද හමුදාවට 27-24 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.