Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වෙස්ලි ක්‍රීඩකයෝ තෙවැනි ජය ලබති

වෙස්ලි ක්‍රීඩකයෝ තෙවැනි ජය ලබති

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ ඊයේ (30 වැනිදා) පැවති තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 31-12 ජයක් වාර්තා කිරීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය.

මෙවර තරගාවලියේ මූලික වටයේදී වෙස්ලි විදුහල ක්‍රීඩා කළ අවසන් තරගය මෙය වූ අතර එහිදී ඔවුන් ලැබූ තෙවැනි ජයග්‍රහණයද මෙය විය. මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-05 ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ.  


-036

 


අදහස් (0)

වෙස්ලි ක්‍රීඩකයෝ තෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.