Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ 5 වැනි සති අන්තය දක්වා අපරාජිතව සිටි හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය 6 වැනි සති අන්තයටත් සිය අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත්විය.
කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ පිටියේදී අද සවස පැවැති තරගයේදී නාවික හමුදාව පරදවා ලකුණු 26-19 ක පහසු ජයක් අත්කර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්විය. හැව්ලොක්ස් පිල ගෝල 2කින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත් අතර, නාවික හමුදාව ගෝලයකින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු ලබා ගත්තේය.
- 066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.