Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලෙන් බිහිවූ අති දක්ෂ රග්බි ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රග්බි විනිසුරුවරයෙකු මෙන්ම පුහුණු කරුවකුද වූ අරුණ රන්කොත්ගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අරුණ රන්කොත්ගේ 92 වසරේ සිට 97 වසර දක්වා කැන්ඩි යූත් කණ්ඩායම සහ මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජාත්‍යන්තර මට්ටමේ රග්බි විනිසුරුවරයන් කිහිප දෙනා අතරින් අයෙකු වන රන්කොත්ගේ ආසියානු රග්බි විනිසුරුවරුන්ගේ මණ්ඩලයේ සාමාජිකයකු වෙමින් ජාත්‍යන්තර මට්ටමේ රග්බි තරගාවලි ගණනාවකම විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කර තිබේ.
රන්කොත්ගේ මහතාගේ අවසන් කටයුතු අද (12) සවස 4.30 ට මහයියාවපොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.