Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම කමිටු වාර්තාව බාර ගැනීමෙන් පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ කුමන බාධා කළත් දුෂණ සහ වංචා සෙවීම් නතර නොකරන බවයි.
”මේක විශාල ප‍්‍රශ්නයක්, මේ රටේ ක‍්‍රීඩාව දේශපාලනයට යටවෙලා දුෂණයට හසු වෙලා. මේවා සොයන කොට විශාල බලපෑම් ආවා. ඒ කුමන බලපෑමක් ආවත් හොරුන් අල්ලන එක නවත්වන්නේ නෑ”
”දැන් මේකෙන් පේනවා රජයේ මුදල් ඌව පළාත් සභා ඡුන්දයටත් වියදම් කරලා. මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා මේක බාර ගත්තේ සුද්ද කරනවා කියලයි. පාපිස්සේ වාඩි වුණා කියලා මට කමක් නෑ, ඒඅය තවත් කිලිටි වෙයි” යැයි අග‍්‍රාමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.