Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පතුලටම වැටී මලයාසියාව පරදයි

පතුලටම වැටී මලයාසියාව පරදයි

editorial - 2022 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රනිල් ප්‍රේමතිලක ඩුබායි සිට)

‘ඩුබායි’ නුවර දී දැන් පැවැත්වෙමින් තිබෙන ආසියානු සත් සාමාජික (පිරිමි) රග්බි තෙවැනි අදියර තරගාවලියේ පරාජයන් රැසකින් පසුව ශ්‍රී ලංකාවට හත්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. මෙම තරගමාලාවට සහභාගි වූ සමස්ත රටවල් ගණන අටකි.

ඒ අනුව තරගාවලියේ ‘පළඟ’ කාණ්ඩයට වැටුණු ශ්‍රී ලංකාව ඊයේ (27) මුහුණ දුන් සිය අවසන් තරගයේ දී මලයාසියාව ලකුණු 26-12කින් පරාජයට පත් කිරීමෙන් අවසන් ස්ථානයට පත්වීමේ අවදානමෙන් මිදුණි.

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාව පළඟ කාණ්ඩයේ අවසන් පූර්ව වටයේ දී ලකුණු 26-17 කින් පරාජය වූ අතර ඒ හේතුවෙන් ඔවුන්ට එතැන් සිට ශ්‍රේණිගත තරග වටයට පිවිසීමට සිදුවිය.


අදහස් (0)

පතුලටම වැටී මලයාසියාව පරදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.