Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් ශූරතා තරගාවලියේ මහනුවර ක්‍රීඩා සමාජයත් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් අතර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී ඉරිදා (19) පැවැත්වීමට නියමිත තරගය විනිසුරුවරියක විසින් විනිශ්චය කරනු ලැබීමට නියමිතය.
හ්‍රී ලංකා කාන්තා රග්බි පිල මෙන්ම යුද හමුදා රග්බි පිලද නියෝජනය කළ චරණි ලියනගේ මහත්මිය එම තරඟය විනිශ්චය කිරීමට නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ රග්බි තරගයක් විනිසුරුවරියක් විනිශ්චය කරන්නේ පළමු වතාවටය.
දෙමටගොඩ ශාන්ත අන්තෝනි විදුහලේ ඉගෙනුම ලැබු චරණී ලියනගේ 2016 සිට 2024 දක්වා ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල නියෝජනය කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.