Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අද (15 වැනිදා) පැවැති දෙවැනි වටයේ තරගයකදී නාවික හමුදා පිල පරදවා ලකුණු 50 - 22 ක ජයක් අත්කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.
මහනුවර කණ්ඩායම ගෝල 4 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත් අතර නාවික හමුදා පිල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.
මෙම තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.