Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතිය අවසන් තරගය ලෙස නිත්තවෙල පිටියේදී අද (31) පැවැති තරගයේදී සත්කාරක මහනුවර පිල ලකුණු 44-17 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් විය.
මහනුවර පිල මෙම ජයග‍්‍රහණයත් සමඟ මෙවර තරගාවලියේ පිට පිටම 10 වැනි ජය ලබා අපරාජිතව සිටියි.
ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 4 කින් සහ දඩුවම් පරකින් ලකුණු 44 රැස් කළේය. පොලිස් පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු එකතු විය.
මහනුවර පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 18-9 ක් ලෙස පෙරමුණේ සිටියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.