Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 27-24 ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.
යුද හමුදා කණ්ඩායම ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත් අතර පොලිස් කණ්ඩායම ගෝල 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට යුද හමුදා කණ්ඩායම ලකුණු 20-07 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.
-066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.