Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී. ආර්. පිලෙන් ගෝල වරුසාවක්

සී. ආර්. පිලෙන් ගෝල වරුසාවක්

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේ අද (17 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 83-13 ක් ලෙස සී. එච්. සහ එෆ්. සී. කණ්ඩායම පරාජය කිරීමට සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායම සමත් විය.

සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායම ගෝල 10 කින්, උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලබාගත් අතර සී. එච්. සහ එෆ්. සී. කණ්ඩායම උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.

 

-066


අදහස් (0)

සී. ආර්. පිලෙන් ගෝල වරුසාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.