Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස් පිලට 29-17 ක ජයක්

හැව්ලොක්ස් පිලට 29-17 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අද (15 වැනිදා) පැවැති දෙවැනි වටයේ තරගයකදී යුද හමුදා පිල පරදවා ලකුණු 29 - 17 ක ජයක් අත්කර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

හැව්ලොක්ස් කණ්ඩායම ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලබාගත් අතර යුද හමුදා පිලට ලකුණු ලබාගත හැකිවූයේ ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් පමණි.

හැව්ලොක්ස් පිල වෙනුවෙන් නිෂෝන් පෙරේරා (2 යි), චාමර දාබරේ (2 යි) සහ කෙවින් ඩික්සන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඒවායින් දෙකක් දුලාජ් පෙරේරා විසින් ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කරන ලදි.


මෙම තරගය මහනුවර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 


අදහස් (0)

හැව්ලොක්ස් පිලට 29-17 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.