Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ඉසිපතනයෙන් විශිෂ්ට ආරම්භයක්

ඉසිපතනයෙන් විශිෂ්ට ආරම්භයක්

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටය ආරම්භ කරමින් කොළඹදී අද (28) හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 48-10 කින් මරදාන සහිරා විදුහල පරාජය කිරීමට සමත් වූහ.

මෙහිදී ඉසිපතන විදුහල් පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු රැස් කළේය. සහිරා විදුහල් පිල උත්සාහක දිනුම් දෙකක් පමණක් සම්පූර්ණ කළේය.

ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම ග්‍රහණයට නතුකර ගනිමින් පළමු අර්ධ අවසන් වන විට ලකුණු 26-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.

 

 

ඡායාරූප : කුෂාන් පතිරාජ

 


අදහස් (0)

ඉසිපතනයෙන් විශිෂ්ට ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.