Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner මහනුවර පිල පෙරමුණ රැකගනී

මහනුවර පිල පෙරමුණ රැකගනී

Nisanka Sandeepani - 2018 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ තරග අවසන් වන විට මහනුවර පිල අතිරේක ප්‍රසාද ලකුණුවලින් තව දුරටත් පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියේය. 

මහනුවර සහ හැව්ලොක්ස් යන කණ්ඩායම් දෙක තරග හතරම ජය ලබා අපරාජිතව සිටින අතර මහනුවර පිල තරග හතරේදීම අතිරේක ප්‍රසාද ලකුණු හිමිකරගැනීමට සමත්ව සිටියි. 

මහනුවර පිල ප්‍රසාද ලකුණු 24 ක් ලබා සිටින අතර හැව්ලොක්ස් පිල ප්‍රසාද ලකුණු 22 ක් ලබා සිටියි. 
සිවුවැනි සතියේ තරගයේදී සී.එච්. පිල පරාජය කළ යුද හමුදා පිල හයවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. 

 


අදහස් (0)

මහනුවර පිල පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.