Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner රාජකීයයන්ට රාජකීය ජයක්

රාජකීයයන්ට රාජකීය ජයක්

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2017) පළමු වටයේ අවසන් සතිය යටතේ කොළඹදී පැවැති තරගයේදී කොළඹ රාජකීය විදුහල ලකුණු 48-35 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් විය.

මෙම තරගය සෙනසුරාදා පැවැත්විණ. රාජකීය විදුහල පළමු වටයේ තරග හයෙන් තරග 5 ක් ජය ලැබීමට සමත්ව සිටියි.

රාජකීය විදුහල් කණ්ඩායම ගෝල දිනුම් 5 කින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය. ශාන්ත අන්තෝනි විදුහල ගෝල දිනුම් 5 කින් ලකුණු රැස්කළේය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 19-14 ක් ලෙසින් රාජකීය විදුහල් පිල ඉදිරියේ විය.

 

රාජකීය - අන්තෝනි සිංගර් කුසලාන ලීග් රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - වරුණ කරුණාසේකර)


අදහස් (0)

රාජකීයයන්ට රාජකීය ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.