Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ කුසලාන ශූරතා වටයේ කොළඹ රාජකීය විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ (28) පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 33-24 ක ජයක් ලැබීමට සමත් වූහ.
ශාන්ත පීතර විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-12 ක් ලෙස පෙරමුණේ සිටිය ද රාජකීය විදුහල් පිල දෙවැනි අර්ධයේදී වඩාත් ආක‍්‍රමණශීලි වෙමින් ඉදිරියට පැමිණියේය.
රාජකීය විදුහල ගෝල 4 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස් කළේය. ශාන්ත පීතර විදුහල ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු එකතු විය.
- 048
කොළඹ රාජකීය සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් අතර රග්බි තරගයේ විශේෂ අවස්ථා... (ඡායාරූප - වරුණ කරුණාසේකර) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.